Saturday, May 13, 2017

ලිංගික සබඳතා ගැන කාන්තාවන් දැනගත යුතු දෑ 18+

යාලුවනේ මේක 18+ මාතෘකාවක් විශේෂයෙන්ම විවාහක කාන්තාවන් මේ ගැන දැනගන්න එක හොදයි කියල හිතුන නිසා වෙන් අවකාශයේ සැරිසරද්දී හම්බවුන ලිපියක් ඔයාලටත් ගෙනාව.. මේක 18 ට අඩු පිරිසට බලුවා කියල අවුලක් නැහැ අනාගතේදී වැදගත්වෙයි… සිය සහකරුවා පිළිබඳ ලිංගික සබඳතාවන් පැවැත්වීමේදී කාන්තාවන් විවිධ ව්‍යාජ අදහස් වලට ගොදුරු වන බව මනෝවිද්‍යාඥ සමන්තා රොඞ්මන් පවසා තිබේ.ඇය පවසන්නේ ලිංගික සබඳතාවයේදී වඩා ප‍්‍රමුඛ වන්නේ සුරතාන්තයට එළඹීම බවත් සහකරුවාට අවශ්‍ය වන්නේද එයම බව බොහෝ කාන්තාවන් විශ්වාස කරන බවයි. නමුත් දෙදෙනාගෙන් වැඩිවැඩියෙන් ලිංගික හැසිරීම් සඳහා ආරාධනා කරන කෙනා බොහෝ විට සුරතාන්තයෙන් ලිංගික එක්වීම අවසන් කිරීම වෙනුවට එහි පහසල මිහිරි වදන් ආදියට ආශා කරන බව රොඞ්මන්ගේ අදහසයි. තම සැමියාට තමා තවදුරටත් ආකර්ෂණීය නොවන බවත් ඔහු තමන් සමග එක්වන්නේ ඒ සඳහා වෙන කිසිවෙකු නොමැති නිසා බව විවාහක කාන්තාවන්ගේ සුලභ අදහසක් නමුත් එයද කාන්තා පාර්ශ්වයේ මැදිහත්වීමකින් වෙනස් කළ හැකි බව ඇය පවසා තිබේ. ඔබේ සැමියා කාමුක චිත‍්‍රපට නැරඹීම ඔබ පිළිකුල් කරන්නේ නම් සමන්තා රොඞ්මන් පවසන්නේ පිරිමියා බොහෝ විට ලිංගික ක‍්‍රියාකාරකම් නැරඹීමෙන් වින්දනය කිරීමට පුරුදු වූවෙකු බව ඔබ වටහා ගත යුතු බවයි. ඔබේ රහසිගත ආශාවන් පිළිබඳව ඔහු ප‍්‍රශ්න කළහොත් ඔබ ලැජ්ජාවට පත්වන ආකාරයටම ඔහුද අපහසුතාවයට පත්වන බව රොඞ්මන් පවසා ඇත. තම සහකරුවා තමන් සමග ලිංගික සබඳතාවට අලසකමක් දක්වන්නේ නම් සමන්තා රොඞ්මන් සඳහන් කර ඇත්තේ ඔබ විසින් ඔහුගේ ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂේපවී තිබීම එයට හේතුව විය හැකි බවයි. ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න.. 18+ guys know this is a topic, especially married women thought about it, it's good because I get a letter from wandering in space .. It's not a problem that the quantity of the trials brought significant future on those under 18 ... Conducting sexual relations of women said their partner Rodney Samantha psychologist that the victims of various forgery tibē.æya say whether the same approach that many women believed that the necessary counterpart suratāntayaṭa is more prominent in sexual intercourse. However, one of the two who were invited for increasing sexual desire often suratāntayen opinion roṅmangē that sweet words, etc., instead of the end of the pahasala intercourse. He added that he is not her husband attractive idea that married women in common because there is no one else for that with his, but she has said that it can change women's party intervention. Watching your husband pornographic films Samantha says Rodney, if you hate male often you should realize that the alien used to watching entertainment and sexual activity.

1 comment:

  1. Slots Casino Site - LuckyClub Live
    Slots luckyclub Casino offers over 500 games and casino games. This is a genuine and experienced gaming site. Play on the Slots Casino App. All Slots: 100+ Slots; Roulette: 38

    ReplyDelete